SBS Sinhala - SBS සිංහල වැඩසටහන
By SBS
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Latest episode
-
SBS සිංහල පුවත්: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 'ඖෂධීය කංසා' භාවිත කරන්නන්ට සුබ ආරංචියක්
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 04 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. -
අපේ වහරේ කතා අහුරක්: මෙන්න මේ විදිහට හෙවණැල්ලෙ දිග මැනලා තියෙනවා ද?
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හරි අපූරු විදිහට හෙවණැල්ල මැනපු ගොයියෙක් ගැන රස කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast co… -
සුව මනස: තරුණ ප්‍රජාව අතරේ සිදු වන මානසික සෞඛ්‍ය බිඳ වැටීම් ගැන මේ තොරතුරු දැන ගෙන හිටියා ද?
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන තරුණ ප්‍රජාවට බලපාන මානසික ගැටලු පිළිබඳවයි.Find our podcasts in the -
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූයේ නෑ - ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අමාත්‍ය විජිත හේරත් පවසයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 03 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. -
ඕස්ට්‍රේලියාවේ සවාරි යන ඔබට මග කියන Going Places with Ernie Dingo, නොමිලයේ SBS On Demand වෙතින්
මහා බාධක කොරල් පරයේ සිට රෙඩ් සෙන්ටර් දක්වා ඕස්ට්‍රේලියාවේ මග විසිතුරු ගෙන එන Going Places with Ernie Dingo ඔබත් අද ම නරඹන්න. ඕස්ට්‍රේලියාවේ Road Trip යන ඔබට වැදගත් ස්ථාන 78ක් පිළිබඳව තොරතුරු ගෙන එන මේ වාර්තාමය කතා මාලාව නොමිලයේ SBS on Demand වෙතින්. -
Exclusive: RCEP සංවිධානයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සහය වන බවට සහතික වුණා - අමාත්‍ය විජිත හේරත්
Exclusive: ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමවා යළි දිවයින බලා යාමට පෙර කැන්බරා අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමඟ විශේෂ සාකච්ඡාවකට එකත… -
මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - පළමු කොටස
පසුගිය දිනවල මගී නෞකාවක ඇති වූ වෛරස ආසාදන තත්ත්වයක් නිසා ලෝකය ම ඒ පිළිබඳ අවධානය යොමු කළා. ඒ වෛරසය ගැන ජනතාව අතරේ මේ තරම් කතාබහක් ඇති වුණේ ඇයි? රෝගය පිළිබඳ සත්‍යය මොන වගේ ද? රෝග වාහකයන් කවු ද? මේ ගැන අද කතා කරන්නේ වෛද්‍ය කුමුදු වීරකෝන්. ඇය මේ වන විට A… -
කාලීන විග්‍රහය: සිඩ්නි සහ මෙල්බර්න් වල නිවාස මිලගණන් පහතට
ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගර දෙක වන සිඩ්නි හි සහ මෙල්බර්න් හි නිවාස මිලගණන් පහත වැටී ඇති බවට හෙළිව තිබේ. Cotality පර්යේෂණ ආයතනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මැයි මාසයේදී සිඩ්නි හි නිවාස වටිනාකම් සියයට 0.9 කින් සහ මෙල්බර්න් හි සියයට 0.8 කින් පහත වැටි තිබ… -
SBS සිංහල පුවත්: අගමැති ධූරය ලැබුනොත් ඔස්ට්‍රේලියාවට නායකත්වය දෙන්න සූදානම්, පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය පවසයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 02 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. -
'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්‍රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභි…